පානදුරෙන් බිහිවූ දෙවන වාදභීසිංහ



මුලූ රට ම
එකළ ප්‍රබා ට බියේ
එක පවුල බස් දෙකක ගියේ
යුද්ධයෙන් වැනසිය යුතු එකා
නළවන විට,
රටේ නයුවන්
ගෙනයට ඇකයේ
එක සිංහයයි හිටියේ
කෙරුමට අබියෝග
මුහුණට උගේ

කොටියගෙන් රට රැකුමට
මතවාදයක් නොතිබූ රටේ
කෝට්ටේ නාග විහාර
බුදු පුතුන් සමග
සුණු විසුණු කරමින්
පචබාහු මතවාද
ඇස-එක ගේ
කොටි පත්තර කලාව,
ගියා ඔහු රට වටේ

කරුමේ කාගෙද
සිංහයා හුස්ම පිඹ අවසන්
විකුණන විට හීන් නූලෙන්
සෙන්පතියන් දිවි දී
අභීතව පුදා ළය
රැකගත් උතුම් රට


- රොහාන්
Share: